LETTERS -- - - 26 - අකුරු - (ලේට(ර්)ස්)
A a B b C c D d E e F f G g H h I i J j K k L l M m N n O o P p Q q R r S s T t U u V v W w X x Y y Z zVowels --- 05 - ස්වර, ප්‍රාණක්ෂර - (වවල්ස්) >> A E I O U
Consonants -- 21 - ගාත්‍රාක්ෂර - (කොන්සනන්ට්ස්) >> _ B C D _ F G H _ J K L M N _ P Q R S T _ V W X Y Z
NOUNS - නාම පද - (නවුන්ස්)
A noun is the name of a person, animal, place or thing....
PERSONS
|
ANIMALS
|
PLACES
|
THINGS
|
Husband
|
Buffalo
|
Class
|
Telephone
|
Wife
|
Monkey
|
Lavatory
|
Bucket
|
Principal
|
Donkey
|
Playground
|
Water
|
Premadasa
|
Lion
|
Kitchen
|
Sugar
|
Uncle
|
Tiger
|
Police Station
|
Face
|
VERBS - ක්‍රියාපද - (වර්බ්ස්)
A verb is a "doing" word...
Ex:-
· Drink ලියනවා
·
Meet කියවනවා
·
Go යනවා
·
Come එනවා
·
Die මැරෙනවා
·
Write ලියනවා
·
Read කියවනවා
·
Run දුවනවා
·
Fall වැටෙනවා
·
Cry අඬනවා
ARTICLES - අව්‍ය පද - (ආර්ටිකල්ස්)
There are three articles in English language. They are a, an, the
a
" a " යන පදය අවශ්‍ය වනුයේ යම් නාම පදයක් "එකක්" බවට පත් කර ගැනීමටය.
E:g:
- a school
- a teacher
- a bus
- a girl
- a dog
an
" an " යන පදයෙන් අදහස් කෙරෙනුයේද "එකක්" යන්නම වුවද, එය යෙදෙනුයේ "vowels" යන නමින් හැදින්වෙන a, e, i, o, u යන අකුරු පහ මුලට ඇති නාම පද වලට සහ එම අකුරු පහේ ශබ්ද වලින් ආරම්භ කෙරෙන නාම පදවලට මුලින් "එකක්" යන අදහස පල කිරීම සඳහාය.
E:g:
an apple
an elephant
an island
an orange
an umbrella
මෙහිදී ගාත්‍රාක්ෂරයකින් (consonant) ආරම්භ වුවද, උච්චාරණයේදී එහි ස්වර ශබ්දයක් (vowel sound) ඇති නිසා එයටද මුලින් "an" යෙදේ.
E:g:
an hour - පැයක් - (ඇන් අවර්)
an honest man - අවංක මිනිහෙක් - (ඇන් ඔනස්ට් මෑන්)
මෙහිදී ගාත්‍රාක්ෂරයකින් (consonant) ආරම්භ වුවද, උච්චාරණයේදී එහි (සිංහල) ගාත්‍රාක්ෂර ශබ්දයක් (consonant sound) ඇති නිසා එයටද මුලින් "a" යෙදේ.
E:g:
a university - විශ්වවිද්‍යාලය - (අ යුනිවර්සිටි)
a unicorn -කඟවේනා - (අ යුනිකෝන්)
the
"the" මෙය දන්නා කෙනෙක් හෝ දන්නා දෙයක් අඟවන පදයකි.
e: g:-
the man- මිනිහා - (ද මෑන්)
the pen- පෑන - (ද පෙන්)
මෙහිදී ස්වරයක් මුලට ඇති විට එය ශබ්ද කරනුයේ "දී" කියාය.
e: g:-
the office - කාර්යාලය - (දී ඔෆිස්)
the examination - විභාගය - (දී එක්සැමිනේෂන්)
No comments:
Post a Comment