Monday, February 4, 2013

The words for the knowledge - 01


Word
Pronunciation 
Meanings 
 ඉන්කම්
ආදායම 
නෙට් ඉන්කම් 
මුළු ආදායම 
 monthly income
 මන්ත්ලි ඉන්කම්
මාසික ආදායම
 ඉන්කම් ටැක්ස් 
ආදායම් බදු
 හොස්පිටල් 
රෝහල 
 rural hospital
 රූරල් හොස්පිටල්
 ග්‍රාමීය රෝහල
 district hospital
 දිස්ත්‍රික් හොස්පිටල්
 දිසා රෝහල
 general hospital
 ජෙනරල් හොස්පිටල්
 මහ රෝහල
 teaching hospital
 ටීචින් හොස්පිටල්
 ශික්ෂණ රෝහල
 base hospital
 බේස් හොස්පිටල්
 මූලික රෝහල
 national hospital
 නැෂනල් හොස්පිටල්
 ජාතික රෝහල
 eye hospital
 අයි හොස්පිටල්
 අක්ෂි රෝහල
 cancer hospital
 කැන්සර් හොස්පිටල්
 පිළිකා රෝහල
 private hospital
 ප්‍රයිවට් හොස්පිටල්
 පුද්ගලික රෝහල
 accident ward
 ඇක්සිඩන්ට් වෝර්ඩ් 
 හදිසි අනතුරු වාට්ටුව
 ඉන්ටෙන්සිවූ කෙයාර් යුනිට්
 දැඩි සත්කාර ඒකකය
 cardiology unit
 කාඩිලොජි යුනිට් 
 හෘද ඒකකය
 theatre
 තියෙටර් 
 ශල්‍යකර්ම කරන ස්ථානය
 labour room
 ලේබර් රූම් 
 ප්‍රසුතිකාගාරය
 clinic
 ක්ලිනික් 
 සායනය

private hospital


No comments: